Wednesday, October 8, 2014

ISIS වැනි මුස්ලිම් අන්තවාදි සංවිධාන වලට අවස්ථාවක්

http://lankacnews.com/sinhala/main-news/123137/


ඉන්දියාවේ නවදිල්ලියේ සිට ක්‍රියාත්මක වන ‘security Risk Asia’ සංවිධානයේ ප‍්‍රධානියෙකු වන බ්‍රිගේඩියර් පොන්ස්ලේ අනතුරු අඟවමින් පවසා ඇත්තේ ශ‍්‍රී ලංකාවේ බොදු බල සේනා සංවිධානය සහ මුස්ලිම් ජනතාව අතර ගැටුම ISIS වැනි මුස්ලිම් අන්තවාදි සංවිධාන වලට අවස්ථාවක් කරගැනීමට ඉඩ ලබානොදිය යුතු බවයි.


මුස්ලිම් ජනතාව හා බොදු බල සේනා සංවිධානය අතර පවතින වෛරී හැඟීම අවස්ථාවක් කරගෙන මුස්ලිම් තරුණ තරුණියන් ත්‍රස්තවාදීන් කිරීම වැලක්විය යුතු කාලය එලඹී ඇති බවද පවසන ඔහු මෙය නතර නොකලහොත් එය ISIS ත්‍රස්තවාදීන්ට ශ්‍රී ලංකාවට ඇතුල්වීමට අවස්ථාවක් වනු ඇතැයිද සඳහන් කරයි.

No comments:

Post a Comment