Tuesday, November 4, 2014

කොටිය‍ාගෙන් වාසි ලබා ගැනීම සදහා මුස්ලිම් මිනිසුන්ව පාවාදෙන චීවර ධාරියෙක්

අරන්තලාව භික්ෂු ඝාතනය සහ මාලිගාවට බොම්බ තැබිම වැනි කාර්යන්ට නායකත්වය දුන් කොටියා ඉදිරියේ වැද නොවැටි තමන්ගේ කාර්යන් ඉටු කරගන්නට සිංහල බෞද්ධ ඇමැති කෙනෙකු සොයාගන්නට මෙම හාමුදුරැවන්ට නොහැකිවී තිබෙනවාද?

No comments:

Post a Comment