Wednesday, November 26, 2014

ආසියාවේ ආශ්චර්ය කරා යන ගමන - පියාගේ අනියම් බිරිඳගේ දියණිය ගැබිනියක්‌ කළ තරුණයාට ඇප

විජයසිරි විද්‍යාසේකර - කළුතර සමූහ 

සිය පියාගේ අනියම් බිරිඳ වූ කුඩම්මාගේ 15 හැවිරිදි දියණිය බිරිඳ වශයෙන් තබාගෙන ඇයව ගැබිනි මවක්‌ බවට පත්කළ 16 හැවිරිදි අයෙකුට රුපියල් 50,000 ක ශරීර ඇපමත මුදා හරින ලෙස මතුගම ප්‍රධාන මහෙස්‌ත්‍රාත් දර්ශිකා මාලිමා විඡේබණ්‌ඩාර මහත්මිය නියෝග කළාය.

ගැබිණියක්‌ බවට පත්වී ඇති දැරියගේ පියා සිය මව අතහැරගොස්‌ ඇතැයිද පසුව ඇයගේ මව සැකකරුගේ පියා සමග දීග කෑමට පටන්ගෙන ඇති අතර ඔහුගේ මව ගිනි තබාගෙන සිය දිවි හානි කරගෙන ඇතැයිද පරීක්‌ෂණවලදී අනාවරණය වූ බව කළුතර කොට්‌ඨාස ළමා හා කාන්තා කාර්යාංශයේ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‌ෂිකා මල්කා තුෂාරි මහත්මිය අධිකරණයට ඉදිරිපත් කළ වාර්තා වේ දැක්‌වේ.

ගැබිණි දැරිය පොලිසියට ප්‍රකාශයක්‌ කරමින් සිය පියා මව අතහැර යැමෙන් පසු තමන්ද නව සහෝදරියන් දෙදෙනා සමග බප්පාගේ නිවසට පැමිණි බවත් බාප්පාටද පළමු කසාදයෙන් දරුවන් තිදෙනකු සිටින අතර ඔහුගේ ලොකු පුතා සමග තමන් අඹු සැමියන් වශයෙන් ගත කළ බවත් ඇය පැවසූ බව පොලිසිය අධිකරණයට ඉදිරිපත් කළ වාර්තාවේ දැක්‌විණි.

ගැබිනි දැරිය වෛද්‍ය ප්‍රතිකාර සඳහා කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කර ඇතැයිද දොඩන්ගොඩ පොලිස්‌ වසමේ පදිංචි මෙම පවුල නූගත් කමත් අන්ත අසරණ භාවයට පත් නිසා මෙම තත්ත්වයට පත්වී ඇතැයි ද පොලිසිය අධිකරණයට ඉදිරිපත් කළ වාර්තා වේ දැක්‌විණි.

කළුතර කොට්‌ඨාස භාර පොලිස්‌ අධිකාරි රංජිත් කොඩිතුවක්‌කු, සහකාර පොලිස්‌ අධිකාරි සමන්ත වෙදගේ යන මහත්වරුන්ගේ උපදෙස්‌ පිට කළුතර කොට්‌ඨාස ළමා හා කාන්තා කාර්යාංශයේ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‌ෂිකා මල්කා තුෂාරි සැරයන් (27186) ආනන්ද කාන්තා කොස්‌තාපල් (2638) මහේෂිකා යන මහත්ම මහත්මීහු වැඩිදුර පරීක්‌ෂණ පවත්වති.

Tuesday, November 25, 2014

Crimes against women: every 90 minutes a woman is raped in Sri Lanka

Violence against women
Every 90 minutes a woman is raped in Sri Lanka and other crimes against women are also on therise, according to the group Women for Rights.  At a press conference earlier this week, Women forRights announced that Sri Lanka is the 5th worst country in the world for domestic violence, and thatcrimes against women and children are increasing.  Shockingly, 95% of women using public transport in the country have experienced sexual harassment, and this is reflective of an environment that “has no respect for women” according to the group.
Saroja Savithri Paulraj, co-president of Women for Rightssaid that the rise was a result of the goverrnment protecting criminals and allowing local politicians to carry out such crimes with impunity.  She said that “Domestic violence too has increased from 60 per cent in 2011 to 80 per cent in 2013″ and that, “a social environment has been created where the dignity of women is compromised”. The Asian Human Rights Commission says that such figures are no surprise, as the “criminal justiceapparatus in the country has been allowed to collapse.”  They point out that the level of crimes is far higher than reported in the media, or to the police, call for an end to suspended sentences of those convicted of rape and for the government to take action.
Violence against women became a huge political and social issue in India recently after the gang rape of a girl on a bus, but despite a protest on Valentine’s Day this year by womens groups in Sri Lanka, the issue does not seem to have much visibility here.  The latest intervention by Women for Rights shows how dangerous this silence is, and you hope that it does not take a similar shocking event in this country to spark political, and public action.
A public awareness campaign will be launched today under the heading “Prevent crime, let’s live in peace”, with leaflets due to be distributed nationwide.

Monday, November 24, 2014

ජාති වාදි මාධ්‍ය වේදියෙකුගේ පදනම් විරහිත චොදනාව

තමන් ජිවත්වන රටට විනකරන මුස්ලිම් සංවිධාන කිසිවක් රටතුල නැති බවත් එවැනි ක්‍රියාවක් කරන්නට තරම් ලාංකිය මුස්ලිම් වරැ නිවටයෝ නොවන බවත් මෙම ජාති වාදි මාධ්‍ය වේදියාට අවධාරනයෙන් පෙන්වා දිය යුතුයි, දසක තුනක බිහිසුණු යුද්දයෙන් පිඩාවිදී යාන්තමින් තමන්ගේ ගම්වල පදිංචිවන මුස්ලිම් ජනයාට මුලධර්මවාදි ලේබල ඇලවීම කිසිසෙත්ම අනුමත කල හැකි කාරනාවක් නොවේ.

මුස්ලිම් වරැන් තමන්ගේ ආගම නිසි ලෙස ඇදැහීමට වැය දැරිමේ ඇති වැරැද්ද කුමක්දැයි මෙම ලිපිය ලියන සමන් ගමගේ පැහැදිලි කලයුතුයි. ඹබට ඹබගේ ආගම අනුව ජීවත්වීමේ ඇති නොහැකියාව මුස්ලිම් වරැන්ගේ ඇග මත පැටවීම නවත්වා අඩුම තරමේ පංච සීලයට අනුව ජිවත්වන්නට සමන් ගමගේ ඇතුලු ජාති වාදින් පුරැදු විය යුතුයි.


මේ හිමිදිරි උදයේ අපට මඟ පෙන්වන්නා විසින් ධාවනය කරනු ලබන කුඩා මෝටර් රථයේ ඉදිරි අසුනට බර දී සිටින මම ඉද්ද ගැසුවාක්‌ මෙන් එක එල්ලේ පෙනෙන කන්තලේ -සේරුනුවර - මුතූර් මාර්ගය දෙසත් අවට හාත්පස වෙතත් ඇස්‌ පුරා බැල්මක්‌ හෙළුවෙමි.

රථයේ ආරක්‍ෂිත බඳ පටිය මගින් ගතට ගෙන දෙමින් ඇත්තේ අමිහිරි තෙරපීමකි. එහෙත් මේ පරිසරය දකින දෙනෙතට දැනෙන්නේ මිහිරකි. එකී මිහිර සමග ගෙවී ගිය අතීතයේ දුර ඈතින් ඇසුණු ශාපලත් යුද්ධයේ පිපිරුම් හඬ සමග කන්තලේ සිට මේ මග ඔස්‌සේ නැගෙනහිර යුද පෙරමුණක්‌ වෙත ගිය ගමනක්‌ මගේ සිහියට නැඟුණේ නිරායාශයෙනි.

සිරිපුර ගම්මානයේ නිවාස

ඒ අතීතයේ අද මෙන් මෝටර් රථයක ඉදිරි අසුනට වී ගමනේ යෙදෙන්නට මට අවසර නොවීය. අතිශය රළු වූ එහෙත් පැහැදිලි ආරක්‍ෂාවක්‌ සහිත යුද හමුදාවට අයත් යුනිකොන් රථයක නැඟී එදා මම මේ මග ගියෙමි. යුනිකොන් රථයේ වහළයට සවි කෙරුණු අධිබල ගිනි අවියකට තුරුලුව හිස පමණක්‌ පිටතට දමාගෙන සිටි හමුදා සෙබළෙක්‌ රථයේ උන් සියල්ලන්ගේ ආරක්‍ෂාවට කැප වෙමින් උකුසු දෙනෙතකින් යුතුව නිරන්තර හාත්පස නිරීක්‍ෂණය කළේය.

නමුත් වේගයෙන් ඇදී යන එම රථයේදී මා මේ මඟ දෙපස බැලුවේ එහි දෙපැත්තේ වූ ඝනකම් දැලකින් ආවරණය කෙරුණු පුංචි කවුළු තුළිනි. සැබැවින්ම ඒ ගමනේදී වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ ත්‍රස්‌තවාදයට එරෙහි සටනේ සලකුණු විනා අන් යමක්‌ දකින්නට මට නොහැකි විය. තැනක සටනේ නිරත රණවිරුවෝ උපන් බිම සතුරාගෙන් රැක ගැනීම උදෙසා පෙරදා රැයේ සතුරා ඇටවූ ක්‌ලේමෝ සහ බිම් බෝම්බ සොයමින් මග දෙපස පෙළ ගැසී සෝදිසි මෙහෙයුම්හි නිරතව සිටියහ.

තවත් තැනක වෙඩි පිපිරීමෙන් සුණුවිසුණුව ගිය ගස කොළ මෙන්ම ගොඩනැඟිලි හා කොටි ත්‍රස්‌තයන් විසින් කැති ගා කපා කොටා මරා පන්නා දැමූ මිනිසුන් සිටි ගම්මානවල මතක සටහන්ය. ඉන් එහා දකින්නට කිසිත් නොවීය. එහෙත් එදා එසේ වුවද අද මෙහි මහා වෙනසක්‌ සිදුව ඇත.

දෙනෙතට දැනෙන ඒ වෙනස සමග මම අපේ ගමන් සගයා විමසුවෙමි. "මල්ලි යුද්දේ කාලෙට වඩා ගොඩක්‌ දේවල් වෙනස්‌ වෙලා නේද? පාරවල් හැදිලා.. මිනිස්‌සුන්ගේ බිය සැක නැති වෙලා.. මෙහෙම වෙච්ච එක කොයිතරම් දෙයක්‌ද? මට මතකයි මීට අවුරුදු පහකට විතර ඉස්‌සර මම මේ පාරේ ගියේ හමුදාවේ යුනිකොන් එකක නැඟලා.. ඒත් අද මොනතරම් වෙනසක්‌ද වෙලා තියෙන්නේ.."

"හ්ම්..ම්...

මගේ විමසීමට ඔහුගෙන් බකමූණු පිළිතුරක්‌ ලැබෙමින් තිබේ. "ඇයි මල්ලි එහෙම වෙලා නැද්ද? එදා යුනිකොන් එකක මේ පාරේ ගිය මම අද කාර් එකක මේ ගමන යන්නේ ඒ නිසානේ. ඇයි ඔයා ඔහොම උත්තර දෙන්නේ..? ලැබුණු පිළිතුර සමග ඇති වූ කුතුහලය නිසාම මම ඔහුට යළි ප්‍රශ්නයක්‌ ඉදිරිපත් කළෙමි.

"ඔව් අයියේ.. ඔයා කියන දේ හරි. ඒත් ඔයා දකින දේට වඩා දෙයක්‌ අද නැගෙනහිර පළාතේ සිද්ධ වෙලා තියෙනවා. ඇත්තටම සිද්ධ වෙලා කිව්වොත් වැරදියි. තවමත් සිද්ධ වෙමින් තිබෙනවා. හැම දෙයක්‌ම තවත් මේ විදිහට වුණොත් තව අවුරුද්දකින් නැත්තන් මාස හයකින් විතර ඔයාට මේ පාරේ ආයෙත් යන්න වෙන්නේ යුනිකොන් එකකම තමා.. මම කටින් කිව්වට වැඩක්‌ නැහැ. යමු ඔයාගේ ඇස්‌ දෙකටම ඒ ඇත්ත පෙන්වන්නම්.."

ඔහු මට දුන් ඒ පිළිතුරත් සමග මම නිරුත්තර වූයෙමි. කුමක්‌ සිදු වෙමින් තිබේද? කුමන හේතුවක්‌ නිසා ඔහු එසේ කියන්නේද? අනාගතයේ දිනක යළිත් යුනිකොන් රථයක නැඟී මේ බිමේ ගමන් කරන්නට සිදු වෙතැයි ලෙසින් හෙතෙම අනතුරු අඟවනුයේ නැවතත් කොටි ත්‍රස්‌තවාදයේ පිබිදීමක්‌ සිදු වෙමින් තිබෙන නිසාද? සිතට ප්‍රශ්න වැලක්‌ නැඟෙමින් තිබේ. එනිසාම මම යළිත් හේ විමසුවෙමි.

"ඒ කියන්නේ මල්ලි ආයෙමත් එල්ටීටීඊ එක ක්‍රියාත්මක වෙනවද..?

මගේ ඒ ප්‍රශ්නයට උපහාසය මුසු සිනහවක්‌ නැඟූ ඔහු මුව විවර කරන්නට විය.

"එල්ටීටීඊ එක නැගිටියිද නැද්ද කියන්න දන්නේ නැහැ අයියේ.. නමුත් අද මුස්‌ලිම්වරුන්ගේ මූලධර්මවාදය නම් නැගෙනහිර පළාත පුරාම පැතිරිලා.. මේ රටේ හිටපු සාම්ප්‍රදායික මුස්‌ලිම්වරුන් කියන කොටස දැන් නැගෙනහිර නැහැ.. සියලුම මුස්‌ලිම්වරුන් මූලධර්මවාදීන් වෙලා.. හැම දෙයක්‌ම සිද්ධ වෙන්නේ ඉතාම සූක්‍ෂ්ම ආකාරයට..

මුස්‌ලිම් දේශපාලනය නැගෙනහිරට විෂ ගෙනාවේ වසර ගණනාවකට ඉස්‌සර. හැබැයි ඒ වෙනකොට එල්ටීටීඊය බලවත් වෙලා හිටපු නිසා හැම දේම තිබුණේ යට ගිහින්. හැබැයි ඒ කුමන්ත්‍රණකරුවන් ඔය කාලේ තමන්ගේ ඉලක්‌කය වෙත යැමට අවශ්‍ය කරන අනිත් දේවල් රැස්‌ කරමින් සිටියා. පහුගිය කාලේ "හලාල්" වගේ කතා සමාජගත වුණේ ඒ නිසයි. කොටි ත්‍රස්‌තවාදය නැගෙනහිරින් පරාජය වුණ මොහොතේ පටන් ඔවුන් තමන්ගේ අරමුණු වෙනුවෙන් යන ගමන ආරම්භ කළා.

එල්ටීටීඊයේ අවසානයත් සමග මුලින්ම සිදු වුණේ නැගෙනහිර පළාත පුරා මූලධර්මවාදයේ අභිමතය සහ බලහත්කාරය තුළින් ජනාවාස ඇති කරමින් මුස්‌ලිම් ව්‍යාප්තියක්‌ සිදු කර තමන්ගේම කියන කලාපයක්‌ ගොඩ නැඟීම.. අද ඒක සිදු කර හමාරයි.. පුල්මුඩේ කුච්චවේලි සිට පානම දක්‌වා වූ මුහුදු තීරය ආශ්‍රිතව තමන්ගේ කියා ගන්නා භූමියක්‌ ඔවුන් මේ වෙනකොට ස්‌ථාපිත කර තිබෙනවා.. එදා සිට අද දක්‌වාම මේ රටේ ක්‍රියාත්මක මුස්‌ලිම් දේශපාලනය ඒ සියලු කුමන්ත්‍රණ පසුපස සිටියා..

මුහුදු තීරය ආශ්‍රිතව පමණක්‌ නෙවෙයි, ඇතැම් ප්‍රදේශවලදී ඔවුන් පැරිණි සීමා මායිම් පවා වෙනස්‌ කර රට අභ්‍යන්තරයට එමින් තමන්ගේය කියන කලාපය පුළුල් කරගෙන තිබෙනවා.. ඔය කලාපය තුළ සිටින මූලධර්මවාදය වැළඳ ගත් මුස්‌ලිම් ප්‍රජාවට අද ලෝකයේ සමහර මුස්‌ලිම් රටවලින් Rජු විදේශ ආධාර පවා ලැබෙනවා.. ඔවුන් ඒ බව ප්‍රසිද්ධියේම ප්‍රකාශ කරනවා.. ඒ ප්‍රකාශ තුළ තිබෙන්නේ අතිශයෝක්‌තියක්‌ නෙවෙයි. ඇස්‌පනාපිට පෙනෙන්නට තිබෙන සත්‍යයක්‌..

එය ඔවුන්ගේ රාජ්‍යයක්‌ වෙලා. එහි මංමාවත් ගොඩනැඟෙන්නේ අරාබි රටවල අධාර තුළින්.. පාසල් පද්ධති සහ කර්මාන්ත ආදියත් එහෙමයි. මූලධර්මවාදය අදහන මුස්‌ලිම් රටවල අධාර මතින්a ඒ ප්‍රජාව වෙනුවෙන් සියලු පහසුකම් සහිත නිවාස ව්‍යාපෘති ගොඩනැඟී තිබෙනවා.. පාරිසරික සංරක්‍ෂණයකින් තොරව ඔවුන්ගේ භූමිය තුළ ඇති කැලෑ හෙළි කරමින් වගා බිම් බිහි වෙමින් තිබෙනවා. රටේ පොදු නීතිය අද එහි නැහැ. සියලු ගැටලු විසඳෙන්නේ පල්ලියේ අභිමතය පරිදි..

මේ සියල්ලටම වඩා බරපතළ තත්ත්වය වෙන්නේ අද ඔවුන් ඔවුන්ගේ යෑයි කියා ගන්නා භූමිය තුළ සිටිමින් මුස්‌ලිම් මූලධර්මවාදය සමග සන්නද්ධ ව්‍යාපාරයක්‌ වෙත ගමන් කරමින් සිටීම. එල්ටීටීඊය නැගෙනහිරින් පරදින අවස්‌ථාවේ සඟවපු අවි ආයුධ දැන් තියෙන්නේ ඔවුන් සතුව. ඒ විතරක්‌ නෙවෙයි. එල්ටීටීඊය ක්‍රියාත්මක කාලයේ ඊට සම්බන්ධව සිටි මුස්‌ලිම් කාඩරයන් රැසක්‌ මේ කලාපය තුළ සිටිනවා. අද මූලධර්මවාදය තුළින් මතුවන සන්නද්ධ ව්‍යාපාරයේ ක්‍රියාකාරීන් ලෙස ඉදිරියෙන් සිටින්නේ ඔවුන්.

පැහැදිලිවම කිව්වොත් නැගෙනහිර කියන්නේ මේ වන විට පුපුරා යැමට ආසන්න පරමාණු බෝම්බයක්‌. ඒ පිපිරීම කොයි මොහොතේ කොතැනකින් සිදු වෙයිද කියන එක වටහා ගැනීමට පවා නොහැකි අයුරින් සියල්ල සංවිධානය වෙමින් තිබෙන්නේ.. යමු. මම අයියට මේ හැමදෙයක්‌ම පෙන්වන්නම්.."

මා කළ විමසීමට අනුව හේ මට අද නැගෙනහිර බිමේ ඇති යථාර්ථය පැහැදිලි කරන්නට වූයේ එසේය. මම කල්පනා කළෙමි. නැවතත් මේ රට හමුවට පැමිණ ඇත්තේ කොතරම් බරපතළ අන්දමේ අභියෝගයක්‌ද? සියල්ල දැනට නිද්‍රdශීලීය. ඒ අතරේ ජනාධිපතිවරණයක්‌ අභිමුවේ රට ඇත්තේය.

ඉකුත් 2005 වසරේ ප්‍රකාශයට පත් ජනාධිපතිවරණයට අනුව මහින්ද රාජපක්‍ෂ මහතා තරගයට පිවිසෙද්දී එජාපයේ සාම ගිවිසුම හේතුවෙන් කොටි ත්‍රස්‌තවාදය තිබුණේද මෙවන් වූ මවාගත් නිද්‍රdශීලී බවක ගිලීය. ප්‍රභාකරන් නිදා සිටින බවක්‌ මවා පාමින් එරික්‌ සෝල්හයිම්ලාගේ පිහිටෙන් ලැබෙන්නට ගිය "මස්‌ රාත්තල" දෙස බලාගෙන නිදි වර්ජිතව සිටියේය. නැතහොත් හොරට නිදාගෙන සිටියේය.

2005 ජනපතිවරණයෙන් මහින්ද බලයට එන්නේ එල්ටීටීඊයේ මෙකී හොර නින්දත් සමගිනි. මහින්ද එසේ බලයට පැමිණියේය. ඒ අතරේ කොටි ත්‍රස්‌තයන් මාවිල්ආරු සොරොව්වට අත තැබීය. ඒ සමගම ප්‍රභාකරන් සිටිනුයේ නිදි වර්ජිතව බව වටහා ගත් මහින්ද හොර නින්දක සිටි කොටි ත්‍රස්‌තවාදය සමාදානයේ සතපවනු ලැබුවේ මවුබිමට විමුක්‌තිය උදා කර දෙමිනි.

එසේ නිදි නැති කොටි නිදි කරවූ මහින්ද දැන් යළිත් කරළියට පැමිණ ඇත. ඒ ප්‍රකාශිත ජනාධිපතිවරණය සමග තුන්වැනි වරටද ජනතාව අතරට යමිනි. මහින්ද එසේ යළි පැමිණෙන අතරේ රට හමුවේ අලුත් අභියෝගයක්‌ නිර්මාණය වී ඇත්තේ දීර්ඝ කාලීන කුමන්ත්‍රණයකට අනුව බව අද නැගෙනහිර දෙස බැලීමේදී පැහැදිලි වන්නකි. වර්තමානයේ කියෑවෙන අතීත කතා ඊට සාක්‍ෂි වශයෙන්ද ඇත. නමුත් සියල්ල එසේ වෙද්දී මේ මොහොතේ අපි කුමක්‌ කරමින් සිටිමුද?

ඇතැම්හු මහින්දට තුනක්‌ බැහැ යෑයි කියමින් නෛතික තර්ක ඉදිරිපත් කරමින් සිටිති. තවත් සමහරු මහින්දගේ විධායක ධුරය පිළිබඳ කතා කරති. ඒ අතරේ "අල් ජිහාද් අල් කයිදා" ලෙසින් ඉස්‌ලාම් මූලධර්මවාදයේ අතීතය, වර්තමානය සහ අනාගතය පිළිබඳ පොත් පවා ලියා පළ කළ සිංහල බෞද්ධ පාඨලී චම්පිකලා අවධානම සහ අභියෝගය හඳුනාගෙනත් විවිධ දේ කියමින් තවත් නැටුමකට වෙස්‌ බඳිමින් සිටිති. හෙළ උරුමයේ කතාව එසේ වෙද්දී රටේ ජනතාව සියල්ල අමතකව සැඟවුණු අමුත්තා සොයන්නාක්‌ සේ පොදු අපේක්‍ෂකයා කවරෙක්‌දැයි විපරම් කරති.

එසේ තිබියදී ආණ්‌ඩුවේම සිටි ඇතැමුන් නොලැබුණු යමකට කිපී මහින්දත් ආණ්‌ඩුවත් හැර දේශපාලන පෙරළියක්‌ කිරීමට සැරසෙමින් සිටී. දේශයේ අභියෝග සහ දේශප්‍රේමය ඇත්තේ ඉවතය. සියල්ලන් කරමින් සිටින්නේ බලය හෝ ධනය හමුවේ එකම ගොහොරුවකට බැස මැටි තැලීමය. බෙදීම්, වෙන්වීම් සහ ඉරිතැලීම් අපමණය. වැද්දා හෙවත් යක්‍ෂයා පෙනි පෙනීත් දැල ඔසවාගෙන පියාඹනු වෙනුවට වටු කුරුල්ලෝ තටු සිඳ ගනිමින් සිටිති. සිදු වෙමින් තිබෙන්නේ ඒ ටිකය.

මෙහිදී දැන් ඇතැමෙකු නැගෙනහිරින් මතුවී තිබෙන මුස්‌ලිම් මූලධර්මවාදය පිළිබඳ වගකීම භාරගත යුත්තේ මහින්ද සහ රජය බවට තර්ක නඟනු ඇත. එල්ටීටීඊය වනසා දැමූ ආණ්‌ඩුව මීළඟ අවදානම නොදුටුවේ මන්දැයි ප්‍රශ්න කරන්නට ද බැරි නැත. එසේ තර්ක සහ ප්‍රශ්න නඟන්නවුන්ට සේම රාජපක්‍ෂ ආණ්‌ඩුව පිළිබඳ අපට ද විවේචන ඇත. එහෙත් කුමකින් කුමක්‌ වුවද මේ මොහොත වන විට නැගෙනහිරින් එබිකම් කරන යක්‍ෂයා සිටිනුයේ සටනට සැරසී ලේ රසට ඉව කරමින් බව නැගෙනහිර දෙස විමසීමෙන් බැලීමේදී පැහැදිලි වන්නේය.

මෙහිදී මහින්දගේ නැවතාගමනය ඉදිරියට ගෙන අප මේ සටහන තබනුයේද හේතු සහිතවය. එල්ටීටීඊ ත්‍රස්‌තවාදයේ තිස්‌ වසරක ශාපය ඉදිරියේ මෙරට දේශපාලනඥයන් හැසිරුණු නපුංසක විලාසය කණපිට හැරවූයේ මහින්දය. පැහැදිලිවම කිවහොත් ප්‍රභාකරන්ගේ භීෂණය මේ බිමෙන් අතුගා දැමූ විජයග්‍රහණයේ සින්නක්‌කර උරුමය ඇත්තේ මහින්දටය. ඉතින් අප නැගෙනහිර යක්‍ෂයාගේ හැඩරුව දැසට පෙනෙද්දී සහ දෙසවනට ඇසෙද්දී මහින්ද ගැන කතා කරනු විනා අන් කුමක්‌ කරන්නද?

කිලෝමීටර් දෙකක්‌ පමණ දුර එක එල්ලේ පැහැදිලිව පෙනෙන ඇස්‌ මානය දක්‌වාම විහිද ඇති වනාන්තරයක්‌ මැදින් වැටී ඇති ඒ මගේ ඇදෙන අප රථයේ වේගය පවනට බඳුව තිබේ. පසුපස අසුනේ සිටින බන්දු මල්ලීත්, කපිල සහ චන්ද්‍රසෝම මහතාත් බර කතාබහකට වැටී සිටිති.

අප දැන් පසුකර යමින් සිටිනුයේ සිරිපුර ගම් සීමාවය. මඟ දෙපස තැනින් තැන කටුමැටි ගසා ඉදි කෙරුණු නිවාස රැසකි. සිරිපුර නවය කණුව ප්‍රදේශයේ අලි මංකඩක්‌ අවහිර වන සේ ඉදිකර තිබෙන එවැනි පැල්පත් නිවාස ගණනාවකට තම අයිතිය ඉල්ලා සටන් වදින වන අලින් හොඳ හැටි පහර දී තිබෙන අයුරුද පෙනෙන්නට තිබේ. ඒවායේ උන් මිනිසුනට කුමක්‌ සිදුව තිබේදැයි යන්න සිතීම පවා බිය ගෙන දෙන්නකි.

ගතට දැඩි වෙහෙසක්‌ දැනෙමින් තිබේ. මම අපේ මඟ පෙන්වන්නාට එය ඇඟවූයෙමි. හේ ඉදිරියේ තිබූ කුඩා තේ කඩයක්‌ අසල රථය නැවතීය.

තවත් කොටසක්‌ ලබන සතියේ

සමන් ගමගේ

http://www.divaina.com/2014/11/23/feature13.html

Sunday, November 23, 2014

Video: Watch The Blocked “Satana” – Maithripala To Form A National Government

Filed under: Colombo Telegraph,News,STORIES | 
There is absolutely no foreign conspiracy behind my coming forward to contest at the upcoming Presidential polls as the common candidate, SLFP stalwart Maithripala Sirisena said today during a TV program, as he refuted the allegations leveled against him by government ministers this evening.
MaithriSirisena who was the general secretary of the SLFP responding to the allegations leveled against him by his peers in the party said, “If I am a result of a conspiracy, is everyone else who is associated with the common opposition including Rathana thera and the JHU part of this foreign conspiracy as well? These are nothing but blatant lies that are being spewed by the government to suppress the people’s will.”  He made these remarks during the Satana program aired on Sirasa TV a short while ago, which was blocked from being telecasted on Dialog and PEO TV until the program concluded.
Sirisena however said that it should be always remembered that the people’s power trumps state power and that attempts to suppress the people’s will has and will never succeed.
He also added that it is ironic that his political comrades including ministers Nimal Siripala de Silva, Susil Premajayantha and Dullas Alahapperuma should criticize his courage to walk out of the government, when they themselves have approached him on countless occasions to share their woes of being sidelined by the President and of the unnecessary interventions into their ministries.
During the discussion, Sirisena also spoke about the manner in which President Rajapaksa sought to oust the Bandaranaike name from the SLFP as well as the principles envisioned by the Bandaranaikes. “As soon as he was elected as President, he instructed me to refrain from mentioning the names of SWRD Bandaranaike or Mrs. Bandaranaike during party events. That was the starting point of the erosion of the SLFP,” he said.
Speaking further he said that he has put not just his life but also the lives of his family on the line in order to ensure the people’s will is upheld and that democracy and good governance is reinstated in the country. He also pledged to establish complete media freedom, religious reconciliation and introduce the national government concept into the governance system of the country.
“I will bring the vision of SWRD Bandaranaike back to life on January 8, 2015,” he added.
Meanwhile, former Fisheries Minister Dr. Rajitha Senaratne who also participated in the discussion today said that it is the interventions that are being made by the relatives and family members of President Rajapaksa that has led to the present plight and is systematically resulting in his downfall.
He said that various unnecessary interventions are being made by the President and his family members into the Ministries that presently, the board of Ministers exist solely to listen and follow their orders.
JHU front-liner venerable Athuraliye Rathana thera and JVP Leader Anura Kumara Dissanayake were also present at the discussion during which Dissanayake stated, “If the people fail to defeat the insane dictatorship of Mahinda Rajapaksa at this point, there will be no turning back for Sri Lanka.”

Wednesday, November 19, 2014

ෂරියා නීතියට බැන වදින ජාතිවාදින් බුදුන්ගේ දේශයේ දිනෙන් දින ඉහල යන ලිංගික අපචාර නවත්වන්නට ඉදිරිපත්කරන විකල්පය කුමක්ද?

http://www.divaina.com/2014/11/19/provin03.html

මවගේ අනියම් සැමියා දැරියට අතවර කරයි
කඳාන විශේෂ - රුක්‌මන් පින්තු

වයස අවුරුදු 9 ක්‌ වූ බාලවයස්‌කාර දැරිය අපචාරයට ලක්‌ කළ තම මවගේ අනියම් සැමියා අත්අඩංගුවට ගැනීමට කඳාන පොලිස්‌ ස්‌ථානය කටයුතු කර තිබුණි.

කඳාන පොලිස්‌ බල ප්‍රදේශයේ උතුරු බටගම ඇවරිවත්ත ප්‍රදේශයේ ජීවත් වූ පාසල් යන මෙම දැරියගේ පියා වසර 9 කට කලින් තම මව අතහැර ගොස්‌ ඇති අතර මීට වසර 3 ක කාලයක සිට සිය මව ඇසුරු කළ අනියම් සැමියා මෙලෙස දැරියට ලිංගික අපචාර සිදුකර ඇති බවට දැරියගේ සීයා විසින් කඳාන පොලිස්‌ ස්‌ථානයේ ළමා හා කාන්තා ඒකකයට කළ පැමිණිල්ලක්‌ අනුව සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණි.

දැරිය විසින් තම පුංචි අම්මා කෙනකුට සිද්ධිය හෙළිදරව් කිරීමෙන් පසු සිද්ධිය සම්බන්ධව දැරියගේ සීයා කඳාන පොලිසියට පැමිණිලි කර තිබුණි. කඳාන පොලිස්‌ ස්‌ථානයේ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක චන්දන කන්දෙවත්ත මහතාගේ උපදෙස්‌ මත ළමා හා කාන්තා ඒකකය විසින් දැරිය වෛද්‍ය පරීක්‍ෂණය සඳහා රාගම රෝහලට යොමුකර ඇති අතර අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කර තිබුණි. අත්අඩංගුවට පත් සැකකරු අවුරුදු හතළිස්‌ නව හැවිරිදි විල්පිටවත්ත අකුරැස්‌ස පදිංචිකරුවකු බව පැවසේ.


සැමියාගේ අත් පා බැඳ ගොළු කතට හදි කරලා
සැකකාර තරුණයෝ තිදෙනා තවම නිදැල්ලේ

බඩල්කුඹුර - රවිඳු ගුණතිලක

තණමල්විල කිතුල්කොටේ ප්‍රදේශයේ ගොලු යුවලක්‌ පදිංචිව සිටින නිවසකට ඉකුත් 14 දා රාත්‍රී කඩාවැදුණු තරුණයන් තිදෙනකු හතළිස්‌ හතර හැවිරිදි ගොලු කාන්තාවට අතවර කර ඇත.

ගොලු යුවල නිදා සිටියදී නිවසට ඇතුළු වී ස්‌වාමිපුරුෂයාගේ අත් පා බැඳ දමා තරුණයන් තිදෙනා බිරිඳ වරින් වර දූෂණය කර ඇති බව මූලික පරීක්‍ෂණවලදී අනාවරණය වී තිබේ.

අතවරයට ලක්‌ වූ කාන්තාව තණමල්විල රෝහලට ඇතුළත් කර ඇත. සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක්‌ කිසිවෙකු අත්අඩංගුවට ගෙන නැත. භාෂා පරිවර්තකයකු මාර්ගයෙන් අපරාධය පිළිබඳව ගොලු යුවලගෙන් තොරතුරු ලබාගෙන සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පියවර ගන්නා බැව් තණමල්විල මූලස්‌ථාන පොලිස්‌ පරීක්‍ෂක කේ. වී. පී. සී. දීපාල් මහතා පැවැසීය.


පෙම්වතාගෙන් වෙන්වෙන්න බෑ කියා තරුණිය ත්‍රිරෝද රියෙන් පනී

ආර්. එම්. ඩබ්. බණ්‌ඩාර - කුරුණෑගල

තම පෙම්වතා මගහැර යැමට අකමැති වූ තරුණ පෙම්වතිය පියා සමඟ ත්‍රීවීල් රථයෙන් ගමන් කරමින් සිටියදී ත්‍රීවීලරයෙන් බිමට පැනීම නිසා අනතුරට පත්වී කුරුණෑගල ශික්‍ෂණ රෝහලට ඇතුළත් කර ඇත.

යුද හමුදා සේවයෙන් විශ්‍රාමලත් පියා දැන් වෘත්තියෙන් ත්‍රිරෝද රථ රියෑදුරෙකි. ඔහුගේ තරුණ දියණිය ඇගේ පෙම්වතා සමඟ කුරුණෑගල ප්‍රධාන බස්‌ නැවතුම්පළේදී අල්ලාප සල්ලාපයේ යෙදී සිටි මොහොතේ එය දැක ඇති පියා උරණ වී දියණිය සමඟ ඇගේ පෙම්වතා කුරුණෑගල පොලිසියට භාරදී ඇත.

පොලිසියේදී ඔවුන් දෙදෙනාට අවවාද කර තිබේ. පසුව සිය පියාගේ ත්‍රිරෝද රථයෙන් නිවස කරා රැගෙන යමින් සිටියදී පොලිස්‌ ස්‌ථානය සමීපයේදීම ඇය ත්‍රිරෝද රථයෙන් බිමට පැන ඇත. මේ නිසා ඇය අනතුරට පත්ව තිබේ.

මේ මොහොතේ දියණියගේ පෙම්වතාද අනතුර සිදුවූ ස්‌ථානයට නොදුරින් සිටි නිසා ඔහු පැමිණ පියාගේ ත්‍රිරෝද රථයෙන් දියණිය වත්තන් කර ගෙන කුරුණෑගල ශික්‍ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය පැවැසීය.


පාසල් යනවා කියා ගිය ශිෂ්‍යාව පෙම්වතාගේ ගෙට රිංගලා

බඩල්කුඹුර - රවිඳු ගුණතිලක

පාසල් යන බවට නිවසින් පිටත් වී පෙම්වතාගේ නිවසට ගොස්‌ සිටි පහළොස්‌ හැවිරිදි ශිෂ්‍යාව, දහඅට හැවිරිදි ඇයගේ පම්වතා සමග මැදගම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

පෙම්වතාගේ නිවසේ කිසිවකු නොමැති දිනවලදී ශිෂ්‍යාව ඔහුගේ නිවසට ගොස්‌ අඹු සැමියන් ලෙස හැසිරී පාසල ඇරී ගෙදර යන වෙලාවට නිවසට ගොස්‌ ඇති බව පරීක්‍ෂණවලදී හෙළි වී ඇත.

ශිෂ්‍යාව වෛද්‍ය පරීක්‍ෂණයක්‌ සඳහා මැදගම රෝහලට ඇතුළත් කොට ඇත. සැකකාර තරුණයා බිබිල මහෙස්‌ත්‍රාත් උසාවියට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි. මැදගම පොලිසිය පරීක්‍ෂණ පවත්වයි.

Wednesday, November 12, 2014

මුස්ලිම් කොන්ග්‍රසයේ අනුවන ක්‍රියාවෙන් අනිසි පල නෙලාගන්නට දගලන ජාත්වාදි බැලුම්ගල කණ්ඩායම


ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ මෙම ඉල්ලීම සාධාරන ඉල්ලීමක් වුවත්  සුලු ජාතින්ගේ සියලු ඉල්ලිම් එකම ගොඩට දමා මනින ජාතිවාදින්ට එය තවත් මාතෘකාවක් සොයාදීමක් පමනී, එසේම හලාල් ප්‍රශ්නයෙන් බැට කෑ ජනයාව කබලෙන් ලිපට ඇද දමන අනුවන ක්‍රියාවක් බවත් සදහන් කලයුතුයි.

බහුතරයක් දෙමල කතාකරන ජනයා ජීවත්වන ප්‍රදේශයට එම අයට ඒ අයගේ භාෂවෙන් කටයුතු කරගන්නට හැකි වාතාවරනයක් ඇතිකර දිමෙන් කිසිවිටක බෙදුම්වාදය පෝෂනය නො වන බවත් පෙරලා එම ජනයගේ රටවෙනුවෙන් ඇති බැදීම තව තවත් ශක්තිමත්වේවි. මෙම ඉල්ලීම වෙනම මුස්ලිම් ප්‍රාන්තයක් සදහා නොවන බවත් මෙය හුදෙක් පරිපාලනමය කටයුතු සදහා ආණ්ඩුවේ නිළධාරින් පත්කර ගන්නට කරන සාධාරන ඉල්ලිමක් බව තේරැම් කරදෙන්නට උත්සාහකල යුතු බැලුම්ගල කණ්ඩායම වක්‍රආකාරයට ජාති වාදය වපුරන්නට උපයොගි කර ගැනීම පිලිකුලෙන් යුතුව තරයේ හෙලා දකින අතර සියලු ජාතින්ට එකහා සමාන ලෙස සලකන්නට පුරැදු විය යුතුයි. 

මුස්ලිම් ජනයාට වෙනම කලාපයක් රටින් වෙන්කරගන්නට අවශ්‍යතාවයක් ඇතිවී තිබුනේනම් ඹවුන් එදා ප්‍රභාකරන් සමග එක්වී කටයුතු කරන්නට බොහො දුරට ඉඩ තිබුනේය එසේ එක්නොවී ආණ්ඩුවට සහාය දැක්වීමෙන් මුස්ලිම්වරැන්ව අමු අමුවේ ඝාතනය කල සහ අනාථ භාවයට පත්කල අවස්ථා බොහොමයක් ඇත, එසේම මුස්ලිම් වරැ පවතින රජයට විරැද්දව හෝ රටට හානි වන ආකාරයට ඉතිහාසයේ කවරදාවකවත් ක්‍රියාකර නොමැති බව බැලුම්ගලට මතක්කර දියයුතුයි.

කොලබ ජීවත්වන චීනුන්ට මෙම භූමියේ කොටස්කාරයන් වන මුස්ලිම් වරැන්ව සමාන කිරීම ඉතාමත්ම කණගාටු දායක කරැණකි, ලාංකිය මුස්ලිම් වරැන් අරාබියෙන් හො වෙනත් රටකින් ඇවිත් පදිංචිවුවන් නොවන බව මතක්කරදිය යුතුයි එසේ ආපු අය බවට හදුන්වන්නට උත්සාහ කරනවානම් ඉන්දියාවෙන් ආපු විය ප්‍රමුඛ කණ්ඩායමටත් එය වලංගු විය යුතුයි.

මුස්ලිම් වරැන් අතර ඇති පිල් බෙදීම් ගැන මහා ලොකුවට කතාකරන ජාතිවාදින්ට තමන් අතර ඇති පිල් බෙදීම් ගැන අමතකවී ඇත, තේර වාදය සහ මහායානා වැනි කොටස් බෞද්ධාගම තුල ඇත එසේම තේරවාදය තුල තිබෙන නිකාය භේදය සහ බෞද්ද ජනයා තුල තිබෙන කුල භේදය ලජ්ජා විය යුතු කරැණකි, පැවිදි වීමේ සිට විවාහ වීම අවමගුල් කටයුතු වැනි කාරනාවන් කුලය අනුව කරන ගොත්‍රික මානසිකත්වය තුරන් කරගන්නට නොහැකිව ඇති අයට මුස්ලිම් සමාජයේ ඇති යම් යම් කොටස් ගෙන කතාකරන්නට කිසිම සදාචාරාත්මක අයිතියක් නැත.

බුහුතරයක් වන සිංහල බෞද්ධ ජනයා සුලු ජාතින්ට අවශ්‍ය ආකාරයට ඹවුන්ගේ කටයුතු කරගන්ට අවස්ථාවක් ලබානොදෙන තාක් මෙම රටේ සාමය සහ සහජීවනය ඉටු නොවන සිහිනයක් පමනී. 

රතන හිමි මී හරකෙක් ඥානසාර හිමි පවසයි

සිංහල බෞද්ධ සමාජය ගමන් කරන දිසාව නිවැරැදිද? ලොව ළමා අපචාර වැඩිම රට බවට බුදුන් තුන්වරක් වැඩි පින්බිමේ පත්වන බව නිසකයි


Tuesday, November 11, 2014

VIDEO: BBS ready to contest at Presidential Election


The Bodu Bala Sena today said that it was even ready to contest at the forthcoming Presidential Election independently, saying that its decision depended on how parties gave prominence to Buddhism.

“We have four options: to support the present government, to support the opposition, to remain neutral, to contest in the forthcoming Presidential Election,” BBS Secretary Ven. Galagoda Atthe Gnanasara Thera said.


“We are ready to go even for the last option, after carefully monitoring the election manifestoes of various parties. We will decide depending on how the political parties give prominence to Buddhism,” he said.


Speaking at a media conference in Colombo, Ven. Gnansara Thera said that his organisation remained vigilant about the peoples’ opinion and intended to take appropriate decision at the right time.


However, they were still not definite of contesting and if contested they expect to gain at least 100,000 votes, he said.
“We would obtain at least 100,000 votes and through that we can a make a change,” the Thera said. (Sanath Desmond)
- See more at: 

Saturday, November 8, 2014

ජාතික හෙල උරැමයේ රෙදි ගලවන නව සිහල උරැම‍යේ නායක සරත් මනමේන්ද්‍ර


A Special Malwattiya For God Kataragama

Shyamon Jayasinghe
Shyamon Jayasinghe
In today’s Lankadeepa I read a story about the Kataragama Devale that made me wonder if I had travelled in time toward somewhere in the 10th  century in Sri Lanka. This story is said to be based on an account given by the chief Kapumahattaya of the Devale, Mr Somipala Ratnayake. Claimed as having been written by the ‘editorial board,’ the story, therefore, is invested with some authority and official stamp from what goes as the most popular Sinhala daily in Sri Lanka. It is an axiom that newspapers tend to reflect the quality of its readership. If that be so, oh what faith can we have about Sri Lanka making any headway with a kind of media like this and a kind of 10th  century gullible population?The story begins by saying that the God Kataragama is a most powerful deity. He is none other than the local ruler, King Mahasena. The site of the Devale is in fact the site where the king’s palace had once been. Now, there isn’t a shred of historical evidence to support this statement but that doesn’t worry the ‘editorial board.’ More to come: The Buddha once visited this spot and gave a sermon to the king. No evidence at all that the Buddha ever came to Sri Lanka. But no worries; continue. Having listened to the sermon, the king instantly reached the state of ‘Sovan.’ What magic! Just one sermon and hey presto the king shoots up into a sublime state. Was the Buddha so seductive?
When the king reached that state he had requested the Buddha for a ‘pooja wattiya.’ This means an offering. Height of cheek, I thought! The Buddha felt around his head pulled out a lock of hair and gave it to the king as his offering. Treasure hunters, here is a winning goal for you: this lock of hair is buried under the present Kiri Vehera. Our political heavyweights can head toward this spot and keep digging under the base of the Vihara like termites. Now that they don’t appear in Parliament for important business they could turn into treasure hunters.
King Mahasena eventually passed away in India and reappeared as the deity of Kataragama. Why did he go to India at all? The ‘editorial board’ is happy accepting such bull. The deity once met King Dutugemunu and gave his blessing to fight King Elara. Why on earth did a deity show favour like this to one of the warring parties? Besides, King Elara, according to historical records, had been a benevolent king who even did a lot for the Buddha Sasana. He would not have reigned for forty years had he not received popular support from the Sinhalese people. The story gives a clue and that is that Dutugemunu had had a deal with the deity to build a palace with gold tiles and make arrangements for daily poojas to the deity. If this wasn’t plain bribery then what was it? If this was his behaviour the deity could not have been the same person who had morphed into ‘Sovan’ after receiving Buddha’s one power-packed sermon.
The war won, King Dutugemunu returned to Kataragama Wedihitikande, met the deity and announced that he is about to fulfill his promise of the palace.
This whole crap of a story written by ‘the editorial board’ of the Lankadeepe mercifully ends with an excellent prophetic statement alleged to have been made by the deity who declined to accept the promised gift. The deity said: “Oh King! There is no point in making luxury palaces even for me because very soon the country will face a ‘kali yugaya’ (evil period) when people will no longer worship the Buddha or the deities. Therefore, Oh king, refrain from your great building plans. People will destroy them all. Build something very modest.”
That Kali Yugaya has arrived today. Praise be to the deity of Kataragama! The deity deserves a ‘malwattiya’ for that bit of prophetic warning.
Readers, if you happen to visit Kataragama you should follow the advice of Mr. Ratnayake who in this fairy tale explains that the deity personally appears on Tuesdays. “As he arrives, a red light sweeps across the Devale,” says Mr Ratnayake.
If any of you have seen this red light you are bloody lucky. A word of caution: be sure it is not the chief Kapuwa himself who emanates the light.

What Should Sri Lankan Muslims Now Do To Safeguard Their Legitimate Interests?

Izeth Hussain
Izeth Hussain
Sri Lankan Muslims at the cross roads – XXIV; Conclusions (continued)
I have sought an explanation for the anti-Muslim campaign, and I will now conclude this series of articles with some observations on the corrective action that might be taken over it. But first I must make a clarification of my metaphor of the cross roads. Traditionally our Muslims played a marginal role in politics, focusing on their religious and business interests, and their strategy was one of political quietism. That was appropriate in a period when the center of gravity of their interests was in religion and business. That situation changed radically with mass education of the Muslims leading to aspirations to upward mobility outside as well as within the field of business. The Muslim response to that change led to the formation of the Sri Lanka Muslim Congress in the ‘eighties. It was a frank and realistic avowal of the importance that identitarian politics had come to assume in Sri Lanka.
I believe that we are coming to a new stage in our politics with the anti-Muslim campaign of the BBS and other Islamophobic groups. The crucial fact about this campaign is that it has had Government backing. Whatever the government may say to the contrary there are two facts that cannot be blinked away: one is that the State, incarnated by the Police and the STF as at Aluthgama, has usually played the role of passive spectator even when the BBS demonstration turned violent; and the other is that the BBS leadership has enjoyed blatant impunity from the law. It must seem to many Sri Lankans that the drive towards division and hierarchy that has been a characteristic of the Sri Lankan State since 1948 is now taking Sri Lanka to a self-destructive extreme, and it must seem to them also that we need a desperate counter-thrust towards unity. It might seem that this requires as a pre-condition the abandonment of identitarian politics. But the ground realities won’t permit that and besides, as I hope to show, identitarian politics could be consistent with moves towards national unity. At this cross roads the Sri Lankan Muslims must in their own interest choose the road going away from their self-marginalization in politics, and their tendency to withdraw into an Islamic ghetto that has been a marked proclivity of Islamic civilization in its phases of decadence. They, and others, must see their struggle to be allowed to live in peace and dignity as part of a process of nation-building in Sri Lanka.
What should the Muslims now do to safeguard and promote their legitimate interests? I would suggest three-dimensional action, at the level of the political realm, the civil society, and the international community. In the political realm the main actor is of course the Government. It knows after the Uva Provincial Council elections that it has lost Muslim support, and it knows also that the minority votes could prove to be decisive at the forthcoming Presidential and parliamentary elections. Common sense suggests that the Government could be prepared for a reversal of policy towards the Muslims in order to recoup the lost votes. The motivation of trying to gather Muslim votes would apply to the Opposition political parties also. All of them should be requested to declare their positions on the following: a) Powerful and absolutely convincing arguments can be adduced to show that the two supposed problems posing an existential threat to the Sinhalese – namely Muslim extremism and Muslim population increase – are really non-problems. Would the political parties be prepared to acknowledge that fact and proclaim their positions in public? b) The other issues which have been bedeviling Sinhalese-Muslim relations, such as cattle slaughter, are really irritants, not major almost intractable problems, and as such are susceptible without much difficulty to corrective action by the Government, if necessary through legislative measures and punitive action.  Would the political parties commit themselves to addressing those issues and taking corrective action where necessary? C) The Police and when necessary the STF must play an active role in dealing with anti-Muslim demonstrations instead of being passive spectators, and legal action must be taken against hate speech and other transgressions of the law, including against the BBS leaders. Will the political parties make commitments about taking such action?
Action along the lines suggested above would demolish the ground for the anti-Muslim campaign, and set the stage for harmonious Sinhalese-Muslim relations. There is nothing, absolutely nothing, that is contrary to the national interest in what I have suggested. Furthermore, action along those lines would show that identitarian politics can be fully consistent with a drive towards national unity. But of course, particularly in pre-election periods, politicians can be expected to make promises which will be quickly forgotten after the elections. The only corrective for that would be a really active civil society. The Sri Lankan civil society collapsed after 1977 and for many years was not much more animate than a door mat. It is now reasonably active again and could possibly play a very useful role in promoting Sinhalese-Muslim harmony. On the Muslim side, two civil society institutions, namely the Muslim Council and the National Shoora Council, can now claim to represent a broad spectrum of Muslim opinion. Furthermore, they have been courageously outspoken, even to the extent of provoking the ire of the BBS. I would like to see the Muslim civil society institutions build bridges with the non-Muslim ones so that the Muslim struggle to be allowed to live in peace and dignity is seen not as a manifestation of divisive identitarian politics but as part of a struggle towards national unity.
I come now to the question of action at the level of the international community to safeguard the legitimate interests of the Muslims.  Obviously this is something about which the Muslims have to be wary and circumspect for at least two reasons. One is that the intrusion of the foreign into our internal affairs can complicate problems to a serious extent. The other is that our Muslims turning to the wider Islamic world might be seen as having anti-national implications. But there are certain things that must always be borne in mind. One is that in the contemporary world the internationalization of serious internal problems can hardly be avoided. Today the Muslim ethnic problem figures in the UNHRC agenda in Geneva, the Organization of Islamic countries is concerned about it, and foreign leaders invariably refer to it in their pronouncements. This is the consequence of modern electronics and a world that is in the process of becoming a global village. It is not the consequence of the wishes and will of our Muslims. To those who demur, I will point out that the Dalai Lama has expressed serious concern about our Muslims. As far as I know they have no traction with the Dalai Lama.
The other thing to be borne in mind is that BBS charges against the Muslims have, at their very core, genocidal implications. The charges of Muslim extremism and exponential population increase must prompt the thought that the Sinhalese might have only the alternatives of becoming a minority or of somehow reducing the Muslim population. It is arguable that if not for the economic importance of the Middle East for Sri Lanka the fate of the Rohingya Muslims in Myanmar would already have befallen the Sri Lanka Muslims. The crucial point is this: the international community will never blame any beleaguered minority for resorting to any practical measure to avoid being subjected to mass massacre. But if the Muslims have to turn to the wider Islamic world to save themselves, they have to be prudent about it and also open about it, first establishing beyond doubt that they simply have no alternative whatever.
(Concluded)
https://www.colombotelegraph.com/index.php/what-should-sri-lankan-muslims-now-do-to-safeguard-their-legitimate-interests/